chief
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අග්ර
2. a. අධිපති
3. n. අධිපතියා
4. n. ඉන්ද්ර
5. n. උත්තමයා
6. Soc. දෙටුව
7. n. නායකයා
8. adj. ප්රධාන
9. n. ප්රධානයා
10. n. ප්රධානියා
11. n. ප්රභූ
12. adj. ප්රමුඛ
13. a. මහ
14. n. මහතැන
15. a. මහා
16. n. මුලාදෑනියා
17. adj. මූලික
18. n. මූලිකයා
19. n. රදල පෙළපතේ තැනැත්තා