ප්රමුඛ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ප්රධානකොට ඇති ; පළමු ; මුල්කොට ගත්.
2. ශාක ප්රජාවක වඩාලාත් බලපාන විෂය වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පළමු (සං. ප්රමුඛ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. cardinal
2. adj. central
3. adj. chief
4. adj. conspicuous
5. a.adj. dominant
6. a. foremost
7. key
8. a. leading
9. a. main
10. Aes. paramount
11. predominant
12. n. premier
13. a. primary
14. a. principal
15. Bot. prominent