ප්‍රභූ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අධිපති ; ඉසුරුමත්.
නා.ප්‍ර. ඉසුරු ඇත්තා ; ප්‍රධානයා ; ස්වාමියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chief
2. a. great
3. a. important
4. n. lord
5. a. powerful