සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2598

ප්‍රභූ

1. n. chief
2. a. great
3. a. important
4. n. lord
5. a. powerful

ප්‍රභූ පක්ෂය

nobility

ප්‍රභූ පිරිස්

Soc. elite

ප්‍රභූ පෙළන්තිය

elite

ප්‍රභූ වටය

1. Aes. dress circle
2. Aes. grand circle

ප්‍රභූත

1. a. created
2. a. produced

ප්‍රභූතන්ත්‍රය

n. aristocracy

ප්‍රභූත්වය

1. n. ascendency
2. n. control
3. n. domination
4. n. eminence
5. n. importance
6. n. influence
7. nobility
8. n. prominence

ප්‍රභූවරයා

1. chieftain
2. n. mugwump

ප්‍රභෘෂ්ට

a. ecstatic

ප්‍රභෙදය

variance

ප්‍රභේද

Med. varieties

ප්‍රභේද පරික්ෂා කරන

a. analytic

ප්‍රභේද පරීක්ෂා කරන

a. analytical

ප්‍රභේද වෙනවා

vi. diverge

ප්‍රභේදක

Law. distinguishing

ප්‍රභේදනය

1. Acc. breakdown
2. n. differentiation
3. n. variation

ප්‍රභේදනය (bio)

differentiation

ප්‍රභේදනය කරනවා

Law. distinguish

ප්‍රභේදය

1. n. category
2. Psy. contrast
3. n. difference
4. Aes. genre
5. n. shade
6. variant
7. n. variety

ප්‍රභේද්‍ය

Law. distinct

ප්‍රභේද්‍යතාව

n. variability

ප්‍රභේද්‍යය

Bot. variant

ප්‍රභේද්‍යු

distinct