ප්‍රභූත්වය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අධිපතිබව ; ස්වාමිත්වය ; සමර්ථභාවය ; ඉසුරුමත්බව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අධිපති බව; ස්වාමිත්වය; සමත් බව (සං. ප්‍රභූත්‍ව)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ascendency
2. n. control
3. n. domination
4. n. eminence
5. n. importance
6. n. influence
7. nobility
8. n. prominence