control

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. v. ආන් බාන් කරනවා
2. n. දමනය
3. vt. දමනය කරනවා
4. n. ප්‍රභූත්වය
5. Ele. පාලක
6. Ele. පාලකය
7. Mat. පාලන
8. පාලන උපකරණය
9. n. පාලනක්‍රමය
10. n. පාලනය
11. v. පාලනය කරනවා
12. vt. පාලනයකරනවා
13. n. පාලනවිධිය
14. vt. බලපවත්වනවා
15. n. භූතාවේශ වූ තැනැත්තා
16. vt. මැඩපවත්වනවා
17. n. සංයමය
18. n. සංවරය
19. vt. සීමා කරනවා
20. v. හසුරවනවා
21. vt. හසුරුවනවා
22. vt. හික්මවනවා