සීමා කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. යම් දෙයක් යම් කිසි ප්රමාණයකට පාලනය කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. bound
2. vt. circumscribe
3. v. confine
4. vt. contain
5. vt. control
6. vt. limit
7. vt. modify
8. vti. narrow
9. vti. qualify
10. vt. restrict
11. vt. straiten
12. vt. draw the line