සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4721

සීපියා

Aes. sepia

සීපීයූ

1. Inf. cpu
2. Inf. c.p.u.

සීබ්‍රා

n. zebra

සීබ්‍රා වැනි සතෙක්

n. quagga

සීභෙන

Ele. matching

සීභෙනවා

1. vti. agree
2. v. fit

සීමකය

Ele. limiter

සීමන්තය

n. parting

සීමා

1. st. boundary
2. n. confines
3. st. limit
4. Eco. limits

සීමා අවහිරය

Law. barrier

සීමා ආදිය ලිහිල් කරනවා

vt. liberalize

සීමා ඉක්මවා ගිය

a. riotous

සීමා ඉර

n. circumscription

සීමා ඉවත් කරනවා

vt. unbridle

සීමා කරන

1. adj. confining
2. a. saving

සීමා කරන ලද

a. finite

සීමා කරනලද

1. a. exclusive
2. a. tied

සීමා කරනවා

1. vt. bound
2. vt. circumscribe
3. v. confine
4. vt. contain
5. vt. control
6. vt. limit
7. vt. modify
8. vti. narrow
9. vti. qualify
10. vt. restrict
11. vt. straiten
12. vt. draw the line

සීමා කළ හැකි

adj. confinable

සීමා කිරීම

1. n. containment
2. n. qualification
3. Mng. restriction
4. Mat. restrictions

සීමා කිරීම්

restrictions

සීමා තීරය

Aes. margin

සීමා නියම කිරීම

Geo. delimitation

සීමා නිර්ණය

n. delimitation