සීමා

sīmā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඉම ; කෙළවර ; මායිම.
2. වකවානුව ; (කාල) පරිච්ඡේදය.
3. ප්‍රමාණය ; පමණ.
4. භික්‍ෂූන් විනය කර්ම කිරීමේ සම්මත ස්ථානය ; සීමාගෙය.
5. ප්‍රඥප්ති, නියමයන් හෝ කොන්දේසි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ඉම; භික්ෂූන් විනය කර්ම කරන තැන; මායිම; සීමාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. අවධිය, ඉම, සීමාව, ස්තුතිය. (පි. 525)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. boundary
2. n. confines
3. st. limit
4. Eco. limits

Digital Pāḷi Dictionary