බුද්ධදත්ත පාලි අකාරාදිය – 757
සීතාලුක
3. ශීතට භය වූ.
සීතිභාව
පු. සංසිඳීම; සිහිල් බව.
සීතිභූත
3. නිවීගිය; සංසිඳුණු.
සීතොදක
න. සිහිල් දිය.
සීදති
(සද+අ) ගිලේ; යටපත් වේ.
සීදන
න. ගිලා බැසීම.
සීදන්ත
3. ගිලා බසින; ගිලා බසිමින්.
සීදමාන
3. ගිලා බසින; ගිලා බසිමින්.
සීන
3. ගැලවී වැටුණු; ගිලිහී ගිය.
සීපද
න. බරවා රෝගය.
සීමට්ඨ
3. සීමාවෙහි සිටි.
සීමන්තිනී
ඉ. ස්ත්රිය.
සීමා
ඉ. ඉම; භික්ෂූන් විනය කර්ම කරන තැන; මායිම; සීමාව.
සීමාකත
3. නියමිත ප්රමාණයක් ඇති; සීමා කළ.
සීමාතිග
3. සීමාව ඉක්මවා යන.
සීමාසම්මුති
ඉ. සීමාවක් සම්මත කිරීම.
සීමාසමුග්ඝාත
පු. භික්ෂූන්ගේ සීමාවක් අවලංගු කිරීම.
සීල
න. කය හා වචනය සංවරයට පැමිණවීම; ශීලය; ස්වභාවය; හික්මීම.
සීලක
3. ස්වභාව ඇත්තා; හික්මෙන්නා.
සීලකථා
ඉ. සිල් පිළිබඳ කථාව.
සීලක්ඛන්ධ
පු. ශීල රාසිය.
සීලගන්ධ
පු. සිල් සුවඳ.
සීලතා
ඉ. ස්වභාව ඇති බව.
සීලති
(සීල+අ) පුරුදු කරයි; හික්මේ.