සීල
sīla
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කය හා වචනය පිළිබඳ හික්මීම ; පාප ක්රියා වලින් වැළකීම.
2. රක්ත වර්ණ උපධාතු විශේෂයක් ; හිඟුල්.
3. ගව ආදි සතුන්ගේ ප්රකෘති ස්වභාවය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කය හා වචනය සංවරයට පැමිණවීම; ශීලය; ස්වභාවය; හික්මීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. ධාරණෙ, දැරීමෙහි, සීලෙති, සීලයති දරයි.
√ භු. සමාධිම්හි, සමාධියෙහි, සීලති, සමාධියට පැමිණෙයි. (පි. 525)
Digital Pāḷi Dictionary
- sīla 1 nt ethical conduct; ethics; virtue; moral integrity [√sīl + a]
- sīla 2 nt behaviour; habit [√sīl + a]
- sīla 3 adj with a kind of conduct; with a certain behaviour; having a habit [√sīl + a]
- sīla 4 nt custom; rite; ritual [√sīl + a]
- sīla 5 nt precept; rule; training rule [√sīl + a]