සිල
sila
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (පහන්) දැල්ල ; ශිඛාව.
2. සිහින්, කුඩා විවරය ; හිල.
3. ගල ; පර්වතය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. සිදුර; හිල (සං. ඡිද්ර) 2. ගල/ පාෂාණය (පා. සිලා සං. ශිලා)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. සමාධිම්හි, සමාධියෙහි, සීලති, සමාදන් වෙයි.
න. ස්වභාවය, යහපත් පැවැත්ම, ශීලය.
√ භු. උඤ්ඡෙ, සෙවීමෙහි, සිලති, සොයයි. (පි. 524)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. hole