සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4701
සිරිසර
1. n. beauty
2. n. prosperity
3. a. prosperous
සිරිසිරීම
Ele. sizzle
සිරුර
n. body
සිරුර ඇතුළේ වූ
a. visceral
සිරුර සම්බාහනයට ජල විදිනයක් සවිකළ විශාල නාන බේසමක්
සිරුර සිහින් කර ගැනීම
සිරුරෙන් යමක් පිට වීම හා සම්බන්ධ
a. secretory
සිරුරෙහි පියවි සම
n. cutis
සිරුරේ අභ්‍යන්තර රෝග පිළිබඳ විශේෂඥයා
n. internist
සිරුරේ පටකවල තිබෙන රසායනයක්
n. histamine
සිරුරේ මධ්‍යභාගය
n. midriff
සිරුරේ සන්ධිවල ඇති දියරය
n. synovia
සිරේනියා
සිරොක්කෝ
Geo. sirocco
සිරෝරුහ
st. hair
සිරෝසියාව
Med. cirrhosis
සිල
n. hole
සිලකෝන හා ඔක්සිජන්වල බහුඅවයවීය ඓන්ද්‍රික සංයුතික්
n. silicone
සිලම්බු
st. anklet
සිලම්බුව
n. bangle
සිලව් කරනවා
v. replace
සිලව්ව
n. replacement
සිල්
සිල්ක්
Civ. silk