සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4702
සිල්පය
1. n. technique
2. n. technology
සිල්පරය
n. sleeper
සිල්පියා
n. technician
සිල්බර
st. sleeper
සිල්ලර
සිල්ලර කාසි
1. Law. petty cash
2. n. small change
සිල්ලර බඩු
n. groceries
සිල්ලර බඩු කඩය
n. grocery
සිල්ලර මිල දර්ශකය
Eco. retail price index
සිල්ලර වෙළඳසැල
සිල්ලර වෙළෙන්දා
සිල්ලර වෙළෙඳාම
Eco. retailing
සිල්ලරකඩය
n. grocery
සිල්ලරට
adv. retail
සිල්ලරට විකිණීම
n. retail
සිල්වත්
a. virtuous
සිල්වත් බව පෙන්වන
a. priggish
සිල්වත්කම
n. stoicism
සිල්වත්කම පෙන්වන්නා
n. prig
සිල්වර්
Che. silver
සිල්වර් අයඩයිඩ්
Che. silver iodide
සිල්වර් ක්ලෝරයිඩ්
Che. silver chloride
සිල්වර් නයිට්රේට්
Med. silver nitrate
සිල්වර් බ්රෝමයිඩ්
Che. silver bromide