සිල්ලර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සාමාන්ය ; අප්රධාන ; කුඩා.
2. විශාල තොග වශයෙන් නොව සුළු ඒකකවලින් ලබාගත හැකි.
1. නා.ප්ර. කුළුබඩු ආදී පොදු ආහාර-පාන අවශ්යතා.
2. කුඩා වටිනාකමින් යුත් මාරුකාසි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සාමාන්ය; කුඩා; සුළු (දෙ. சில்லறை)