සිල්බර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රේල් පීලි සවි කිරීමට දුම්රිය මඟෙහි හරහට අතුරා ඇති ශක්තිමත් ලී හෝ කොන්ක්‍රීට් කඳන්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. sleeper