change

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අමතර ඇඳුම් කට්ටලය
2. n. ඉතිරි මුදල
3. Mat. පරිවර්තනය
4. n. පෙරළිය
5. n. පොඩිකාසි
6. n. මාරු
7. v. මාරු කරනවා
8. n. මාරු කාසි
9. n. මාරු කිරීම
10. n. මාරු වීම
11. v. මාරු වෙනවා
12. n. මාරුව
13. ව
14. st. විකාර
15. විපර්යය
16. n. විපර්ය්‍යාසය
17. n. විපර්යාසය
18. විපර්යාසයට
19. v. විපර්යාසයට පත්වෙනවා
20. n. විපරිණාමය
21. n. විපරීතය
22. n. විප්‍රකාරය
23. n. විපිරීයාසය
24. n. වෙනස
25. v. වෙනස් කරනවා
26. n. වෙනස් කිරීම
27. n. වෙනස් වීම
28. v. වෙනස් වෙනවා
29. v. වෙස් පෙරළෙනවා
30. st. සිල්ලර
31. n. හුවමාරුව