ව

va

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

මිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටිය අනුව පණස්පස් වන අක්ෂරය ; ව්‍යඤ්ජනක්ෂර අතර තිස් තිස් පස් අක්ෂරය ; ඝෝෂාක්ෂරයකි ; අල්ප ප්‍රාණාක්ෂරයකි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉව - එව යන නිපාතයන්ගේ මුලකුරු මැකී ව කාරය පමණක් බොහෝ තැන දක්නා ලැබේ. වා නිපාතය හ්‍රස්ව වීමෙන් ද ඇතැම් තැනක ව කාරය පෙනේ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. alive
2. adj. biotic
3. change

Digital Pāḷi Dictionary