වා
vā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වචනය ; වදන.
2. වාතය ; සුළඟ.
3. අවුරුද්ද
4. තැළීම ; පහරදීම.
5. වෑය.
නි. ප්රාර්ථනයෙහි යෙදෙන නිපාතය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. නොහොත්; හෝ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. සම්පිණ්ඩන, උපමා, සන්දෙහ, පදපූරණ, ව්යවස්ථිත විභාසා, විකල්ප, නිශ්චය, යනමෙහි.
√ භු. ගමනෙ බන්ධනෙ ච, ගමනෙහි, බැඳීමෙහි, වාති, යෙයි, බඳියි.
√ දි. ගමනෙ වායනෙච, ගමනෙහි, හැමීමෙහි, වායති, යෙයි, හුලන් හමයි. (පි. 462)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- vā 1 ind or; either or
- vā 4 ind (gram) or; in some cases; not always; alternatively; optionally
- vā 2 ind exact; very; precise
- vā 3 ind and; as well as