පෙරළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (ව්‍යාක.) ස්වර, ව්‍යඤ්ජන, පද ආදිය මාරුවීම; වර්ණ . විපර්යාසය.
2. වෙනසකට | පත් වීම ; විපරීත වීම ; පරිවර්තනය.
3. කෝලාහලය ; කලබලය ; විප්ලවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විපර්යාසය/ කෝලාහලය/ රැල්ල

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. change
2. n. disorder
3. Log. revolt
4. n. struggle
5. a. subversion