විකාර

vikāra

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කම්පා කිරීම; වික‍ාරය; වෙනස; වෙනස් වීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විකෘතිය, ප්‍ර‍කෘතිහුගේ, විපරිණාමය. (පි. 466)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. breaks
2. st. change
3. adj. cranky
4. a. eccentric
5. a. fantastic
6. a. gaga
7. st. insanity
8. Aes. nonsense
9. a. nonsensical
10. a. nuts
11. a. odd
12. a. poppycock
13. a. potty
14. a. preposterous
15. a. quaint
16. a. queer
17. a. screwy

Digital Pāḷi Dictionary