insanity

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. උන්මාදය
2. උමතුබව / සිහිවකලත්වය
3. Soc. උමතුව
4. n. ඔල්මාදය
5. n. පිස්සුව
6. st. විකාර
7. Psy. විකාරය
8. n. සිහිමුළාව
9. Law. සිහිවිකලබව