විකාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ස්වභාවයෙන් වෙනස්වීම ; විකෘතිය ; වෙනස.
2. විරූපී ස්වභාවය ; අවයව ආදියේ විකෘතිභාවය.
3. විහිළුව ; විගඩම ; විසුළුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. alteration
2. n. boloney
3. n. bosh
4. n. bunkum
5. n. cobblers
6. codswallop
7. n. contortion
8. n. delirium
9. n. eccentricity
10. n. farce
11. Psy. folic
12. n. freak
13. Psy. insanity
14. n. madness
15. n. mutation
16. n. oddity
17. n. travesty
18. balder-dash