සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3984
විකා කනවා
විකාකෑම
n. crunch
විකාචනය
1. Che. devitrification
2. Che. devitrifaction
විකාබියුරීකරණය
Civ. decarburization
විකාබියුරීභවනය
Civ. decarburization
විකාර
1. Bot. breaks
2. st. change
3. adj. cranky
4. a. eccentric
5. a. fantastic
6. a. gaga
7. st. insanity
8. Aes. nonsense
9. a. nonsensical
10. a. nuts
11. a. odd
12. a. poppycock
13. a. potty
14. a. preposterous
15. a. quaint
16. a. queer
17. a. screwy
විකාර අදහස් ඇත්තා
විකාර අදහස් ඇති
a. schizoid
විකාර කරනවා
v. clown
විකාර කල්පනාව
n. vagary
විකාර ගති ඇති
a. daffy
විකාර බවට හරවනවා
vt. contort
විකාර බස්
විකාර රූපය
1. caricature
2. n. deformity
විකාර රූපිතාව
විකාර රූපී
adj. surreal
විකාර විලාසය
n. quirk
විකාරකාරයා
විකාරත්වය
Aes. oddity
විකාරබව
1. Law. eccentricity
2. n. oddness
විකාරය
1. n. alteration
2. n. boloney
3. n. bosh
4. n. bunkum
5. n. cobblers
6. codswallop
7. n. contortion
8. n. delirium
9. n. eccentricity
10. n. farce
11. Psy. folic
12. n. freak
13. Psy. insanity
14. n. madness
15. n. mutation
16. n. oddity
17. n. travesty
18. balder-dash
විකාරයක්
int. bullshit
විකාරයක් බවට පෙරළෙනවා
vt. travesty
විකාරයෙන් දොඩවන
a. delirious