සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3983

වික්ෂේපයට පමුණුවනවා

vt. confound

වික්ෂෝභ

st. agitation

වික්ෂෝභක

agitator

වික්ෂෝභනය

1. n. agitation
2. n. perplexity

වික්ෂෝභය

1. Soc. insurrection
2. Mat. perturbation
3. Psy. pertubation

වික්‍රම කථාව

Aes. adventure story

වික්‍රමය

1. Aes. adventure
2. n. courage
3. n. exploit
4. n. feat
5. n. might
6. n. valour

වික්‍රමය දැක්වීමට ඉඩ සොයමින් ඇවිදින තැනැත්තා

vt. knight-errant

වික්‍රමාන්විත

1. a. brave
2. a. doughty
3. a. heroic
4. a. valiant

වික්‍රමිකයා

Aes. adventurer

වික්‍රය

sale

වික්‍රයාධිකාරය

polypoly

වික්‍රයාව

Aes. strain

වික්‍රාන්ත

1. a. mighty
2. a. powerful

වික්‍රාමාවිත

powerful

වික්‍රිය කිරිම

deactivation

වික්‍රිය කිරීම

Che. deactivation

වික්‍රියනය

Civ. straining

වික්‍රියා

Phy. strain

වික්‍රියා ආමානය

Civ. strain gauge

වික්‍රියාව

1. n. reaction
2. Soc. strain

වික්‍රෙතෘ

vendor

වික්‍රෙයතාව

marketability

වික්‍රේයතාව

marketability