crank
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අලවංගුව
2. adj. අස්ථීර
3. n. ඔල්මාද කාරයා
4. v. කරකවනවා
5. ක්රන්කය
6. Phy. ක්රෑන්කය
7. ක්රූන්කය
8. n. දඟර කඳ
9. n. නැමුණු අක්ෂය
10. n. මනස්ගාතකාරයා
11. vt. යන්ත්රයක් කරකවනවා
12. Phy. වක් දණ්ඩ
13. n. වක්දණ්ඩ
14. Mat. වකැටිය
15. n. විකාරකාරයා
16. adj. විපරිත බුද්ධිය ඇති
17. Art. හැඩ කඳ
18. හැඩ කඳු