ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 613

cranberry

n. දං වැනි ගෙඩි හටගන්නා ගසක්

crane

1. n. කොකා
2. n. දොඹකරය
3. n. පටරෙදි වර්ගයක්
4. n. බක
5. n. බලාකා
6. vi. බෙල්ල දික් කොට බලනවා
7. v. බෙල්ල දික්කොට බලනවා

crane fly

n. ඉතා දික් කකුල් සහිත මැසි ජාතියක්

crane-fly

1. ඉතා දික් කකුල් සහිත මැසි ජාතියක්
2. ඉතා දිගු කකුල් සහිත මැසි ජාතියක්

cranial

1. Psy. කපාල
2. a. හිස්කබල හා සම්බන්ධ

cranial cavity

Soc. කපාල කුහරය

cranial index

1. Geo. කපාල අනුපාතය
2. Soc. කපාල දර්ශකය

craniata

ක්‍රානියාටා

craniate

කපාලිකයා

craniography

Psy. කපාල ශාස්ත්‍රය

craniology

1. Psy. කපාල වේදය
2. Soc. කපාලවේදය

craniometry

Soc. කපාලමිතිය

cranioscopy

Psy. කපාලේක්ෂය

cranium

1. n. ඉස් කබල
2. n. කපල
3. n. කපාලය
4. n. හිස් කබල
5. n. හිස්කබල

crank

1. n. අලවංගුව
2. adj. අස්ථීර
3. n. ඔල්මාද කාරයා
4. v. කරකවනවා
5. ක්‍රන්කය
6. Phy. ක්‍රෑන්කය
7. ක්‍රූන්කය
8. n. දඟර කඳ
9. n. නැමුණු අක්ෂය
10. n. මනස්ගාතකාරයා
11. vt. යන්ත්‍රයක් කරකවනවා
12. Phy. වක් දණ්ඩ
13. n. වක්දණ්ඩ
14. Mat. වකැටිය
15. n. විකාරකාරයා
16. adj. විපරිත බුද්ධිය ඇති
17. Art. හැඩ කඳ
18. හැඩ කඳු

crank handle

Civ. වකැටි මිට

crankcase

n. වකැටිකසුව

cranking

1. Civ. කරකැවීම
2. යන්ත්‍රයක් කරකැවීම
3. Civ. වකැටීම

crankshaft

1. n. දඟරකඳ
2. Art. වක් කඳ
3. වක් කඳු
4. n. වකැටි කඳ
5. වකැටි කඳු

cranky

1. a. අස්ථීර
2. adj. චපල
3. adj. මනස්ගාත
4. adj. විකාර
5. a. විපරීත බුද්ධි ඇති

crannied

a. සිදුරු සහිත

cranny

1. n. කුඩා විවරය
2. n. රන්ධ්‍රය
3. n. විවරය
4. n. සැඟවුණු ස්ථානය
5. n. සිදුර
6. n. හිල

crap

1. n. කසළ
2. n. ක්‍රේප් රෙදි
3. n. මල
4. v. මල පහ කරනවා
5. n. මල පහ කිරීම

crape

1. n. ක්‍රේප් රෙදි
2. n. රැලි වැටුණු කඩදාසිය
3. n. රැලි සහිත කපු පට පිළී