චපල
capala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. එක් අරමුණක නොපිහිටි; සැලෙන; චංචල; අවිනිශ්චිත.
2. වි. නොවිමසා කටයුතු කරන සුලු; හිතුවක්කාර; දඟකාර.
1. නා.ප්ර. රසදිය; පාරද.
2. නා.ප්ර. දිව.
3. නා.ප්ර. දිය රැල්ල.
4. නා.ප්ර. විදුලිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. වෙනස්වනසුලු (පා. සං. චපල)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ස්ථිර නොවූ; ස්ථිර වචන නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අවිනිශ්චිත ක්රියා කරන්නා. චංචල, ශීඝ්ර රසදිය. (පි. 284)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. capricious
2. a. changeable
3. adj. cranky
4. desultory
5. a. eely
6. a. fickle
7. a. flighty
8. a. invertebrate
9. Soc. jilt
10. a. light
11. a. loose
12. a. mercurial
13. a. mutable
14. a. seesaw
15. a. shaky
16. a. shifty
17. a. supple
18. a. unbalanced
19. a. uncertain
20. a. undecided
21. a. unstable
22. a. unsteady
23. a. variable
24. a. weak-kneed
Digital Pāḷi Dictionary
- capala adj unsteady; wavering; fickle; inconsistent; moving to and fro [pa + √cal > capal + a]