බුද්ධදත්ත පාලි අකාරාදිය – 259

චතුවීසති

ඉ. විසි හතර.

චතුසට්ඨි

ඉ. හැට හතර.

චතුසත්තති

ඉ. හැත්තෑ හතර.

චන්ද

පු. චන්ද්‍රයා; සඳ.

චන්දග්ගාහ

පු. චන්ද්‍රග්‍රහණය.

චන්දන

න. සඳුන් ලීය.
පු. සඳුන් ගස.

චන්දනසාර

පු. සඳුන් තෙල්; සඳුන් හරය.

චන්දනිකා

ඉ. අසළ අපිරිසිදු දිය එක්වන තැන; ගවර වළ.

චන්දමණ්ඩල

න. සඳ; සඳමඩල්‍ර.

චන්දිකා

ඉ. සඳරැස.

චන්දිමා

පු. චන්ද්‍රයා; සඳ.

චපල

3. ස්ථිර නොවූ; ස්ථිර වචන නැති.

චපලතා

ඉ. අස්ථිර බව; එක් කීමක නො පිහිටීම.

චපුචපුකාරකං

.ක්‍රි .වි අනුභව කිරීමේදී චපු චපු යයි ශබ්ද නගමින්.

චමර

පු. ශීතාධික ටිබෙට් රටේ වසන ගවයා; සෙමෙරා.

චමරි

පු. ශීතාධික ටිබෙට් රටේ වසන ගවයා; සෙමෙරා.

චම්පක

පු. සපුගස.

චම්පා

ඉ. එනම් නුවර.

චම්පෙය්‍යක

3. චම්පා නුවරට අයත්; නාග රජෙකුගේ නමක්.

චම්ම

න. හම.

චම්මකණ්ඩ

පු. පත්කඩය; සම් කෑල්ල.

චම්මකාර

පු. හම්පදන් කරන්නා.

චම්මපසිබ්බක

පු. සම් පසුම්බිය.

චමූ

ඉ. සේනාව.
ඉ. භට හමුදාව.