බුද්ධදත්ත පාලි අකාරාදිය – 258
චතුචත්තාළීසති
ඉ. හතළිස් හතර.
චතුජ්ජාතිගන්ධ
පු. කොකුම් යොන්පුප් තුවරලා තුරුක්තෙල් යන සුවඳ වර්ග හතර.
චතුත්ථ
3. සතරවෙනි.
චතුත්ථී
ඉ. සිව්වෙනි ස්ත්රිය; සිවුවෙනි තිථිය; සිවුවෙනි විභක්තිය.
චතුතිංසති
ඉ. තිස් හතර.
චතුද්දස
3. දහ හතර.
චතුද්දිසා
ඉ. දිශා හතර.
චතුද්වාර
3. දොරටු සතරක් ඇති.
චතුධා
නි. සිවු ආකාරයකින්.
චතුනවුති
ඉ. අනූ හතර.
චතුපච්චය
පු. සිවුපසය.
චතුපඤ්ඤාසති
ඉ. පණස් හතර.
චතුපරිසා
ඉ. සිවු පිරිස.
චතුප්පද
පු. සිවුපාවා.
චතුබ්බිධ
3. සතර ආකාර වූ; සිවු වැදෑරුම්.
චතුභූමක
3. තට්ටු හෝ භූමි සතරක් ඇති.
චතුමධුර
න. මිහිරි වර්ග හතර.
චතුර
3. දක්ෂ වූ; නිපුණ වූ.
චතුරංස
3. පැති සතරක් ඇති.
චතුරඞ්ගික
3. කොටස් හතරක් ඇති.
චතුරඞ්ගිනී
ඉ. කොටස් සතරක් ඇති (සේනාව).
චතුරඞ්ගුල
3. අඟල් සතර; අඟල් සතරක් දිග ඇති.
චතුරස්ස
3. මුලු සතරක් ඇති; සතරැස්.
චතුරාසීති
ඉ. අසූ හතර.