බුද්ධදත්ත පාලි අකාරාදිය – 257
චඞ්කමිතුං
නි. සක්මන් කරන්ට.
චඞ්ගවාර
පු. කිරි ගොට්ට.
චඞ්ගොටක
පු. කරඬුව; කුඩා පෙට්ටිය.
චච්වර
න. මිදුල; සතරමං සන්ධිය.
චඡති
(චඡ+අ) අත් හරී; දුරු කරයි; පරිත්යාග කරයි.
චඡන
න. අත් හැරීම; දුරු කිරීම.
චඡිත්වා
පූ.ක්රි. දුරු කොට; හැර.
චඤ්චල
3. කම්පා වන; ස්ථිර නොවූ; සෙලවෙන.
චටක
පු. ගේ කුරුල්ලා.
චණක
පු. කඩල.
චණ්ඩ
3. දරුණු; නපුරු; නො හික්මුණු.
චණ්ඩසොත
පු. තද දියපහර; සැඩ පහර.
චණ්ඩාල
පු. පහත් කුල ඇත්තා; සැෙඩාලා.
චණ්ඩාලකුල
න. රොඩී කුලය; සැඩොල් කුලය.
චණ්ඩාලී
ඉ. සැඩොල් ස්ත්රිය.
චණ්ඩික්ක
න. චණ්ඩිකම; දරුණු බව.
චත්ත
3. අත් හැරි; පරිත්යාග කළ; හාරන ලද.
චත්තත්ත
න. අත් හැරි බව.
චතු
3. සතර.
චතුක්ක
න. සතරක සමූහය; සතරමං සන්ධිය.
චතුක්කණ්ණ
3. කොන් සතරක් ඇති.
චතුක්ඛත්තුං
නි. සතරවරක්.
චතුකොණ
3. මුලු සතරක් ඇති; හතරැස්.
චතුග්ගුණ
3. සතර ගුණයක් වූ; සතර පටක් ඇති.