චණ්ඩාල

caṇḍāla

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සැඬොල්; රොඩී.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කුල ගෝත්‍රයක නාමය; සැඬොල් කුලය; රොඩී කුලය (පා. සං. චණ්ඩාල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පහත් කුල ඇත්තා; සැ‍ෙඩාලා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සැඩොල්, අයොගුල ක්‍රීඩාව, සැඩොලුන්ගේ හණසේදීම් ක්‍රීඩාව. (පි. 283)

Digital Pāḷi Dictionary