චණ්ඩ

caṇḍa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නපුරු; රෞද්‍ර; සැහැසි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නපුරු; රෞද්‍ර; සැඬ (පා. සං. චණ්ඩ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දරුණු; නපුරු; නො හික්මුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. කොපෙ, කිපීමෙහි, චණ්ඩෙති, චණ්ඩයති, කිපෙයි.
ති. දැඩි, නොසන්සි‍ඳෙන ක්‍රෝධ ඇත්තා, එරඬුගස.
√ භු. චණ්ඩික්කෙ, චණ්ඩ බැව්හි, චණ්ඩති, චණ්ඩ වෙයි. (පි. 283)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. aggressive
2. a. barbaric
3. a. barbarous
4. adj. boisterous
5. adj. brute
6. a. cruel
7. a. dictatorial
8. a. ferocious
9. a. fierce
10. pernicious
11. a. ruffianly
12. a. rumbustious
13. a. truculent
14. a. violent
15. a. wild

Digital Pāḷi Dictionary