සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1559

චක්‍රීය ලූපය

chicken-and-egg-loop

චක්‍රීය වශයෙන්

Mat. cyclically

චක්‍රීය විකාසය

cyclodevelopment

චක්‍රීයකරණය

cyclization

චක්‍රීයත්වය

Law. periphrasis

චක්‍රීයප්‍රචාරණ

cyclopropagative

චක්‍රීයවිකාස

cyclodevelopment

චක්‍රෝක්තිය

n. circumlocution

චකිතය

1. n. alarm
2. n. discomfiture
3. n. disconcert
4. n. doubt
5. n. fear
6. Aes. nervousness
7. n. scruple
8. n. trepidation

චකිතය උපදවනවා

vt. alarm

චකිතයට පැමිණි තැනැත්තා

n. boggler

චකෝරයා

n. partridge

චචිපය

chip

චඤ්චල

1. a. movable
2. a. unstable

චඤ්චූව

1. n. beak
2. n. jet
3. n. peck

චට් ගල්

Geo. chert

චට්නි

n. chutney

චඩ

a. stupid

චණ්ඩ

1. Soc. aggressive
2. a. barbaric
3. a. barbarous
4. adj. boisterous
5. adj. brute
6. a. cruel
7. a. dictatorial
8. a. ferocious
9. a. fierce
10. pernicious
11. a. ruffianly
12. a. rumbustious
13. a. truculent
14. a. violent
15. a. wild

චණ්ඩ ආගමනය

n. inrush

චණ්ඩ මාරුත

n. tornadoes

චණ්ඩ මාරුතය

1. n. gale
2. n. tempest
3. tornado

චණ්ඩ මාරුතයේ ප්‍රවේගය මනින මිම්මක්

n. beaufort scale

චණ්ඩ මුහුද නිසා නැවක දිශාව මාරුකර ගමන්කිරීම

n. yaw