චණ්ඩ මාරුතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සැඩසුළඟ; කුණාටුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. gale
2. n. tempest
3. tornado