peck
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. vt. අවුළා ගන්නවා
2. vt. ඇහිඳ කනවා
3. vt. ඉතා ටිකක් කනවා
4. vt. ඉඹිනවා
5. n. කෙටීම
6. කොටනවා
7. vt. ගල්වලින් ගසනවා
8. n. ගොඩක්
9. n. චඤ්චූව
10. vt. තුඩෙන් කොටනවා
11. Mat. පැකය
12. n. බුසලෙන් හතරෙන් එකක්
13. vt. හොට ගහනවා
14. n. හොටෙන් දෙන පහර
15. n. හොටෙන් පහරදීම