කොටනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ගසනවා; පහර දෙනවා.
2. ක්රි. අනිනවා.
3. ක්රි. තළනවා; කැබලි කරනවා; කුඩු කරනවා.
4. ක්රි. කපනවා; සිඳිනවා.
5. ක්රි. උදැල්ලෙන් පස් පෙරළනවා; කනිනවා; හාරනවා.
6. ක්රි. කොටා මිනිසුන් මරනවා.
7. ක්රි. ගල්, ලී, ලෝහ ආදියෙහි රූප හෝ අකුරු හෝ හාරා සටහන් කරනවා; කැටයම් කරනවා.
8. ක්රි. (කැලෑ) හපනවා; කනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. attack
2. vti. cut
3. vt. dig
4. vt. gash
5. Soc. hack
6. vt. hew
7. vt. knife
8. peck
9. v. pound
10. Civ. pun
11. Civ. tamp
12. v. till