සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1350

කොටට කපා

adv. close-cropped

කොටට කැපූ කෙස් කළඹ

n. bob

කොටනවා

1. v. attack
2. vti. cut
3. vt. dig
4. vt. gash
5. Soc. hack
6. vt. hew
7. vt. knife
8. peck
9. v. pound
10. Civ. pun
11. Civ. tamp
12. v. till

කොටන් දැව

logwood

කොටන්නා

1. n. hacker
2. hewer

කොටනියනය

Phy. quaternion

කොටය

1. n. butt
2. n. log
3. n. stump

කොටයක් වැනි

a. stumpy

කොටරය

1. Art. collet
2. Art. cotter

කොටලුවා

mule

කොටවනවා

vt. play off

කොටස

1. Mng. allotment
2. n. article
3. n. block
4. n. branch
5. n. component
6. n. constituent
7. n. cut
8. n. deal
9. n. division
10. fraction
11. n. fragment
12. n. ingredient
13. Acc. instalment
14. n. line
15. n. lot
16. n. member
17. n. parcel
18. n. part
19. n. piece
20. n. point
21. n. portion
22. n. proportion
23. Acc. quota
24. n. section
25. n. segment
26. n. share
27. n. split
28. n. wing

කොටස නාට්‍ය මාලාවක වැඩ සටහන් මාලාවක අංගය

n. installment

කොටස ලැබූ අය

n. allottee

කොටසකට අයත්

a. divisional

කොටසකට පමණක් අයත්

a. sectional

කොටසක්

n. aught

කොටසක් අයිතිකාරයා

n. part-owner

කොටසක් අයිතිව සිටිනවා

vti. share

කොටසක් කපාදමනවා

vt. excise

කොටසක් ගෙවීම

part-payment

කොටස්

1. parts
2. n. quarters
3. Mat. shares

කොටස් කර දෙනවා

v. allot

කොටස් කර බෙදන ලද

apportioned