කොටයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා) නා. කොට (දෑ) යන්නෙහි ඒක වචන රූපය; ගසකින් කපන ලද කොටස; දැව හෝ දර කුට්ටිය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. butt2. n. log3. n. stumpසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 516 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1350 ← කොටනියනය කොටයක් වැනි →