කොටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. එක් කොනක් ක්‍රමයෙන් සිහින් වූ කුඤ්ඤ විශේෂයක්.(=cotter)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Art. collet
2. Art. cotter