සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1349
කොට කිරීම
n. curtailment
කොට ගවුම
කොට තර මිනිසා
n. squab
කොට තරබාරු අශ්වයා
n. cob
කොට තිරය
n. valance
කොට තුවක්කුව
n. carbine
කොට පළල් කඩුව
n. cutlass
කොට පාර
කොට මේස්
කොට යත්ත
Art. jack plane
කොට ලියුම
n. line
කොට ලියුමක් යවනවා
v. drop a line
කොට ලොම් ඇති කුඩා බලු වර්ගයක්
n. fox terrier
කොට වකුටු කඩුව
n. scimitar
කොට වල්ගය
n. scut
කොට වෙනවා
1. vti. contract
2. vti. shorten
3. vti. shrink
4. vt. close in
කොට සහිත
a. stubby
කොට හබල
n. scull
කොට හැට්ටය (ස්පාඤ්ඤ)
කොටකබාය
Aes. waistcoat
කොටකම
n. shortness
කොටකර දමනවා
vt. lop
කොටට කපනලද
a. shorn
කොටට කපනවා
vti. crop