contract
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. v. අකුළනවා
2. vti. අඩු කරනවා
3. v. ඇකිළෙනවා
4. Law. එක්මතිය
5. n. කතිකාව
6. Eco. කේන්ත්රාත්තුව
7. vti. කොට කරනවා
8. vti. කොට වෙනවා
9. v. කොන්තරාත් අත්සන් කරනවා
10. n. කොන්තරාත්තුව
11. n. කොන්ත්රාත්තුව
12. v. ගිවිස ගන්නවා
13. Law. ගිවිසනවා
14. n. ගිවිසුම
15. vti. ගිවිසුමකට බැඳෙනවා
16. n. ගිවිසුම් පත්රය
17. vti. ණය තුරුස් වෙනවා
18. ප
19. n. ප්රතිඥාව
20. vti. පුරුද්දක් ඇති කරගන්නවා
21. n. පොරොන්දුව
22. vti. ලෙඩක් ඇති කරගන්නවා
23. vti. ලොප් කරනවා
24. Soc. සංකෝචනය
25. Ele. සංකෝචනය කරනවා
26. v. සංකෝචනය වෙනවා
27. සම්මුතිය
28. vti. හකුළනවා
29. v. හැකිළෙනවා