කොන්ත්‍රාත්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නියමිත කාලයක් තුළ නියමිත ගෙවීමක් අනු ව යම්කිසි කාර්යයක් ඉටු කිරීමට භාර ගැනීමේ පොරොන්දුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. contract