සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1360
කොන්ඩ්රොමාව
Med. chondroma
කොන්ඩිලාත්ර
කොන්ඩිලාත්ර වැනි
කොන්ඩිලෝමාවෝ
Med. condylomata
කොන්ඩෙන්සර මයික්රොපෝනය
Phy. condenser microphone
කොන්ඩෙන්සරය
n. condenser
කොන්ඩෝර්
කොන්තය
කොන්තරාත් අත්සන් කරනවා
v. contract
කොන්තරාත්කරු
n. contractor
කොන්තරාත්කරුවා
n. contractor
කොන්තරාත්තුව
n. contract
කොන්ත්රාත් කාරයා
n. contractor
කොන්ත්රාත්තුව
n. contract
කොන්ද
කොන්ද කැක්කුම
n. backache
කොන්දේසි
1. n. articles
2. n. conditions
3. Acc. rules
4. n. stipulations
5. n. terms
කොන්දේසි අනුව සටනේදී යටත් වෙනවා
v. capitulate
කොන්දේසි පනවනවා
1. v. condition
2. conditions
කොන්දේසි පිට
adv. conditionally
කොන්දේසි රහිත
Mng. unconditional
කොන්දේසි රහිතව යටත් වීම
Law. capitulation
කොන්දේසි විරහිත
Soc. unconditional