සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1361
කොන්දේසි සහිත යටත්වීම
n. capitulation
කොන්දේසි සහිත වූ
Acc. qualified
කොන්දේසික
Soc. conditional
කොන්දේසිගත
Law. conditional
කොන්දේසිගත ගිවිසුම
Law. conditional contract
කොන්දේසිය
1. n. article
2. n. condition
3. n. footing
4. n. proviso
5. n. requisition
6. n. reserve
7. n. stipulation
8. stipulations
කොන්දේසියක් පනවනවා
කොන්දේසියට යටත්
a. provisory
කොන්දොස්තර
n. conductor
කොන්දොස්තරවරිය
n. conductress
කොන්පියුසියස් අනුගාමිකයා
n. confucian
කොන්පියුසියස්ගේ දර්ශනයට අයත්
a. confucian
කොන්යුශියානු වාදය
කොන්සටීන නම් තූර්යභාණ්ඩය
n. concertina
කොන්සර්ටෝව
Aes. concerto
කොන්සල්
n. consul
කොන්සල් කාර්යාලය
කොන්සල් ධූරය
n. consulate
කොන්සල් පිළිබඳ
adj. consular
කොන්සල් හෝ ප්රතීකාරක අධිබලය
Law. exequatur
කොන්සල්වරු
කොන්ස්ටන්ටන්
Che. constantan
කොන්ස්ටන්ටන් (තඹ-නිකල් මිශ්රලෝහය)
කොන්සොල්
Mat. consols