කොන්දොස්තර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බස්රථවල ගාස්තු අය කිරීම ආදිය බාර ව සිටින්නා.
2. නා.ප්‍ර. වතු කම්කරුවන්ගේ වැඩ මෙහෙයවන පුද්ගලයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. conductor