reserve

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අතිරේකය
2. Civ. අපේක්ෂිත ඛනිජය
3. a. අමතර
4. Law. අවශේෂණය
5. n. ආරක්ෂිත
6. n. ඉතිරි කරන ලද්ද
7. vt. ඉතිරි කරනවා
8. n. කොන්දේසිය
9. n. කොහොල්කම
10. vt. නියම කරනවා
11. v. රක්ෂිත ලෙස තබනවා
12. n. රක්ෂිතය
13. Psy. විරන්තිය
14. n. විශේෂ භටසෙනඟ
15. v. වෙන් කරනවා
16. n. වෙන් කළ කොටස
17. n. වෙන්කළ තැනැත්තා
18. n. වෙන්කළ දෙය
19. Aes. ශේෂය
20. සංචිත
21. n. සංචිතය