ආරක්ෂිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ආරක්ෂාව ලද; රැකවල් කරන ලද; පරෙස්සම් වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. assured
2. a. guarded
3. a. protected
4. n. reserve
5. safe