සංචිත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. රැස් කළ ; රැස්කර ගත් ; රාශිභූත වූ ; එකතු කළ.
2. (පාරිභා.) විශේෂ අවස්ථාවක දී ප්රයෝජනයට ගැනීමට රැස්කර ඇති ; හදිසියක් සඳහා තැන්පත් කළ හෝ ඉතුරු කළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. රැස් කළ (පා. සඤ්චිත සං. සංචිත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Law. accumulated
2. reserve
3. Soc. reserved
4. Eco. reserves
5. Bot. storage