ඉතිරි කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ශේෂ කොට තබනවා; තිබෙන්ට හරිනවා; අනවශ්‍ය ලෙස මුදල් වියදම් නොකොට ආරක්ෂා කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. leave
2. vt. reserve